Saturday, September 28, 2019
ඔබලා දන්නවාද? ඔබලාගේ මහලොකු ශ්‍රී විෂ්ණුට සෙනසුරු ඒරාෂ්ඨකය ආවම අලියෙක් වෙලා අවුරුදු හත හමාරක් පෘථිවියට ඇවිල්ලා බටකොළ කෑවා!क्या आप जानते हैं? जब श्रीविष्णु का अवतार, श्री विष्णु के पास आया, तो वह एक हाथी था और साढ़े सात साल के लिए पृथ्वी पर आया था और पौधे को खा गया था!
ඔබ දන්නවාද? ඔබලාගේ ඔය මහලොකු ශ්‍රී විෂ්ණු ඌට සෙනසුරු ඒරාෂ්ඨකයක් ආවම ඌ අලියෙක් විදිහට වෙස් ගෙන පෘථිවියට ඇවිල්ලා අවුරුදු හතහමාරක් බටකොළ කෑවා! මේකයි කතාව, පෘථිවියේ ජීවත්වන අපට වගේම දෙවිවරුන්,අසුරයන්,හින්දු ආගමේ නායකයා වන ශිව හැරෙන්න ත්‍රී මූර්තියේ අනෙකුත් අයට මෙම සෙනසුරුගෙ ඒරාෂ්ඨකය කාලය බලපානවා.මෙම ඒරාෂ්ඨකය ශිව දෙවියන්ට බලනොපෑමට හේතුව වන්නේ සෙනසුරු හට මුළු විශ්වයටම අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීමේ කාර්ය නොහොත් සෑම දෙනාගේම කර්ම ඵල (යහපත් ක්‍රියා කරන්නන්ට සැප සම්පත්ද අයහපත් ක්‍රියා කරන්නන්ට දඬුවම් ලබාදීම) තීරණය සිදු කරන්නේ සෙනසුරු(ශනි)විසින් ය. එක්තරා කාලයකදී විෂ්ණුටත් සෙනසුරු ඒරාෂ්ටකය ලබුවා.එම දවසට පෙර දිනයේ සෙනසුරු විෂ්ණු මුණගැසීමට පැමිණ මෙසේ පැවසුවා "හෙට ඔබතුමාට ලබන්නේ මගේ කාලයයි. ඔබතුමා එයට මුහුණදීමට සූදානම්ද?" යැයි විමසුවා එවිට විෂ්ණු මහ හඬින් මෙසේ පැවසුවේය. "තමුන්ට පුළුවන් දෙයක් තිබේ නම් කරලා පෙන්නනවා" කියා විෂ්ණු පැවසුවේය. එවිට සෙනසුරු ඊට ප්‍රතිචාර ලෙස මෙසේ පැවසුවේය "මං සිතනවා ඔබතුමා මගේ ඒරාෂ්ටකයට මුහුණදීමට සූදානම් කියලා" පැවසුවේය. තමා කරන ලද අයහපත් කර්මයන් වන දෙවියන්ට පක්ෂපාතීව කරනු ලබූ ක්‍රියා, අසුරයන් හා කළ රැවටිලි, බල තණ්හාව නිසා සිදුකරනු ලැබූ ක්‍රියා හා අනෙකුත් පාප කර්මයන් විෂ්ණුට සිහිගැන්වීමට විය. සෙනසුරුගෙන් දඬුවම් ලැබීමේ ඇති බරපතලකම දන්නා විෂ්ණු සෙනසුරු තමා මුණගැසීමට පැමිණීමට පෙර සුදු අලියෙකුගේ වේශයක් ගෙන කිසිවෙකුටත් තමාව සොයාගත නොහැකී යැයි සිතා පෘථිවියේ බටකොළ ඇති වනයකට ගොස් සැඟවුනේය. එවිට මහත් බඩගින්නක් දැනෙන්නට විය. එමනිසා වටපිට බලන විට ආහාරය ගැනීමට තිබුනේ බටකොළ පමණයි. එනිසාවෙන් බටකොළ ආහාරයට ගන්නට විය. එසේ ආහාරයට ගද්දී බටකොළ සොයා ගන්නට තරම් තිබුණේ නැත. එම කාලයේදී ආහාරයට ගන්නට ලැබුනේ බටකොළ පමණි ආහාරය සඳහා බටකොළ සොයාගත්තේද ඉතාමත් වෙහෙස වීමෙනි. එපමණක් නොව පානය හා ස්නානය සඳහා ජලය ජලය සොයාගැනීම ඉතාමත් අසීරු විය. එපමණක් නොව විශේෂම කරුණ වන්නේ විෂ්ණුට ඔහුගේ සැබෑ ස්වරූපයට පැමිණීමටත් ඒවගේම තමාගේ බලය ප්‍රයොජනයට ගැනීමටත් නොහැකි විය. ඒරාෂ්ටක කාලය නිමවූවායින් පසු විෂ්ණු සෙනසුරු හට මෙසේ පැවසුවේය "ඔබගේ කිසිම ඒරාෂ්ටකයක් මට බලපෑවේ නෑ" කියා මහත් ආඩම්බරයෙන් පැවසුවේය. ඊට ප්‍රතිචාර ලෙස සෙනසුරු මෙසේ පැවසුවේය "ඔබතුමාට ඔච්චරටම අමතකද කෑමටට ගත්තෙත් බටකොළ විතරයි ඒ මදිවට හොයන්නත් කියලා කොච්චර මහන්සි උනාද, බොන්නවත් නාන්නවත් හරිහමං වතුර නැතුව, ඒ මදිවට අවුරුදු හතහමාරක් පස්සපැත්තවත් හෝද ගන්න විදිහක්වත් නැතුව හිටියා,තමාට තමාගේ සැබෑ ස්වරූපයටවත් එන්න තියා තමන්ගේ බලය පාවිච්චි කරන්නත් බැරි වුනා. ඒ මදිද" කියා සෙනසුරු පැවසුවා.ඉන්පසු විෂ්ණු මහත් ළැජ්ජාවකට පත්වී නිෂ්ශබ්ද විය. -නිමි- क्या आप जानते हैं जब आपके बड़े भाई श्री विष्णु के पास शनि इरशक्तु आए, तो वे हाथी के रूप में प्रच्छन्न होकर पृथ्वी पर आए और साढ़े सात वर्ष तक भोजन किया! यह कहानी है, शनि के निर्माण का समय देवताओं, देवताओं, देवताओं, असुरों, हिंदू धर्म की त्रिमूर्ति के बाकी हिस्सों के साथ-साथ शिव, हिंदू धर्म के नेता और साथ ही पृथ्वी पर रहने वाले लोगों को प्रभावित करेगा।भगवान शिव के लिए इस कारण को जिम्मेदार नहीं ठहराया जा सकता है कि शनि (शनि) पूरे ब्रह्मांड के लिए न्याय करने का फैसला करता है, या सभी के कर्म (अच्छे कर्मों और बुरे की सजा)।एक बिंदु पर, विष्णु को भी शनि एराष्टका मिला।एक बिंदु पर, विष्णु को भी शनि एराष्टका मिला।"क्या आप इसका सामना करने के लिए तैयार हैं?" विष्णु ने ऊंची आवाज़ में कहा, "यदि आप यह कर सकते हैं, तो विष्णु इसे करेंगे।"ने कहा।विष्णु को उनके बुरे कर्म, कर्म, धोखे, शक्ति के कर्म और अन्य पाप कर्मों की याद दिलाई गई।यह सोचकर कि कोई उसे हाथी की आड़ में नहीं पा सकता, वह पृथ्वी पर एक जंगल में छिप गया।शनि की सजा की गंभीरता को जानने के बाद, विष्णु पृथ्वी के जंगलों में चले गए, यह सोचकर कि शनि के मिलने से पहले कोई भी उन्हें सफेद हाथी की आड़ में नहीं मिलेगा। तब बड़ी भूख लगी थी।इसलिए जब आप चारों ओर देखते हैं, तो केवल तुलसी थी। नतीजतन, ईख खा गया। ईख में बहुत कुछ नहीं मिला। उस समय, केवल बाटकोला को भोजन के लिए बटकोला को खोजने के श्रम से खाया गया था। इसके अलावा, पीने और नहाने के लिए पानी मिलना बहुत मुश्किल था।क्या अधिक है, विष्णु अपने असली रूप को दोहराने और अपनी शक्ति का उपयोग करने में असमर्थ थे। एराष्टका काल पूरा होने के बाद, विष्णु ने शनि से कहा, "आपके किसी भी ईष्ट ने मुझे प्रभावित नहीं किया है।"बड़े गर्व के साथ कहा।जवाब में, शनि ने कहा, "आप इतने थके हुए हैं कि आप खाना और केवल टब खाना भूल गए। पीने या स्नान करने या पीने के लिए बहुत मुश्किल था। यह काफी है, ”शनि ने कहा -ब्रैंडन-
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment